අර්ජුන ඉවත් වෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර මහතා විසින් මෙම දැනුම්දීම කර තිබේ.
ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වය පිළිගැනීමට සූදානම් නැති බව ඔහු විසින් අර්ජුන රණතුංග මහතා වෙත සිදුකර ඇති දැනුම්දීමේ සඳහන් වේ.
ඒ මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

