Latestදේශීය

සමෘද්ධි වෘත්තිය සංගම් එකමුතුව

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින දිවයින පුරා සමෘද්ධි බැංකු 1,074 වෙනම පරිපාලනමය ව්‍යුහයක් යටතට පත් කිරීමට කටයුතු කරමින් පවතින බවත් අනීතික ලෙස සමෘද්ධි අරමුදලේ අතිවිශාල මුදලක් ගැනීම තුළ සමෘද්ධිලාභීන්ට ඇතැම් ප්‍රතිලාභ ගෙවීමේ දී ගැටළු මතුව ඇති බවත් සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ පවසයි.

එසේම වසර 28 ආසන්න කාලයක සිට සේවය කරන සියළු ක්ෂේත්‍රයන් හි සේවකයින්හට උසස් වීමක සිට ලබා දියයුතු සේවක අයිතිවාසිකම් ආණ්ඩුව ලබා නොදී මගහරිමින් ඇති බවත් මෙම ප්‍රශ්ණ විසඳා ගැනීම සදහා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සියළු තනතුරු නියෝජනය කරන වෘත්තීය සංගම් 11 එකතු වී “සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුව” පිහිටුවා ගත් බවත් ඔහු පවසයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *