Latestදේශීය

තෙල් පිරිපහදුවට ඉන්දියාවේ උකුසු ඇස

මේ වනවිට ලංකාවේ තෙල් පිරිපහදු කිරීමේ කටයුතු නතර කර ඇති තත්වයක් යටතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සදහා ඉන්දීය රජය ශ්‍රී ලංකා ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඇති අතර, මෙම ඉන්ධන පිරිපහදුව ඇතිකරනුයේ ඊට පරිබාහිරව බවද පැවසේ.

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර එම සංචාරයේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *