අද මහා සිකුරාදා
මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද(07) සැමරේ.
අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ ලොව පුරා කිතුනු බැතිමතුන් යැදුම්, උපවාස, පුන්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබයි.
කිතුණු බැතිමතුන් දෙව් මැඳුරුවලට දී අද සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වෙමින්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්ති සිහිකරමින් කපාල කන්දේදී උන්වහන්සේව කුරුසියේ තබා ඇණ ගසා දුක්වේදනාවට පත්කර මරාදැමූ ඒ සිදුවීම් සමුදාය සිහිකරමින් ආගමික වතාවත් වල නිරථ වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

