ආයෙත් පුරුදු එස් බී වේදිකාවට
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක එම පක්‍ෂ ජනහමුවක අදහස් පළ කරමින් සිටියදී ඊට බාධා වන ලෙස හැසුරුණු අයෙකුට හොම්බට ගසා එළවා දමන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
මෙම ජන හමුව පැවැත්වුණේ බදුල්ල වැලිමඩ ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

