Latestදේශීය

කල් දැමූ මැතිවරණය ලගදීම – මහින්ද දේශප්‍රිය

මේ වනවිට දෙවරක් කල් දමා ඇති, දැනට නාම යෝජයා පත්‍ර භාර ගෙන ඇති පළාත් පාලන ඡන්ද විමසීම අගෝස්තු 12 වන දාට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනයට හෝ සැප්තැම්බර් 15 වන දාට පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට කලින් පැවැත්වෙනු ඇතැයි තමා විශ්වාස කරන බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

යම් හෙයකින්, පාර්ලිමේන්තු පනතක් මගින් දැනට භාර ගෙන ඇති නාම යෝජනා අවලංගු කිරීමක් සිදු වුවහොත් හැර නව සීමා නීර්ණය කිරිමේ වාර්තාව අනුව වත්මන් නාමයෝජනා අවලංගු වීමක් සිදු නොවන බවද පවතින තත්ත්වය යටතේ දිගින් දිගට ම ඡන්ද විමසීමේ දිනය කල් දමීමට සිදු වී අවසානයේ දැනට භාර ගෙන ඇති නාම යෝජනා අවලංගු කෙරුණහොත් සීමා නිර්ණය කොමිෂන් සභාව ලබා දුන් නව වාර්තාවට අනුව පළාත් පාලන ඡන්දය විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීමේ අවස්ථාවක් උදාවන බවද සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *