අළුත් අවුරුද්දට අනුර දකුණු කොරියාවට
දකුණු කොරියාවේ රැකියාවල නිරත සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එරටට ගොස් තිබේ.
එහිදි ලබන 16 වනදා පස්වරු 1.00ට තේගු EXCO HALL හිදී එරට සිටින ශ්‍රී ලාංකිකයන් ආමන්ත්‍රණය කිරීමටද නියමිත බව වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

