Latestදේශීය

එජාප සජබ සමගි කරවීමේ ව්‍යාපෘතිය

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක සෙවනකට ගෙන ඒම සදහා වැඩ පිළිවෙලක් තමන් සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සමඟ එක්ව ආරම්භ කරන ලද බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

නමුත් සමගි ජනබලවේගයේ නායකත්වය ඊට ප්‍රතිචාර නොදැක්වීම මත එම අදහස අත් හැරීමට සිදු වූ බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට පණිවිඩ එවා ඇතැයි පලවන වාර්තා පදනම් විරහිත බව ද හෙතෙම කියා සිටී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *