දේශීය

නව පාසල් අධ්‍යන වාරය හෙටින් ඇරඹෙයි

හෙට (17) දිනයේ සිට සියලු රජයේ පාසල්වල නව පාසල් අධ්‍යන වාරය ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට 2023 අප්‍රේල් මස 20 වනදා නව චක්‍රලේඛකයක් නිකුත් කිරීම සිදු කරන බැවින්, එතෙක් අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට ලිපි නිකුත් නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *