කාසියේ වාසිය ලංකාවට
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) පැවැත්වේ.
තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් වූ අතර ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර සංචාරක අයර්ලන්ත කණ්ඩායමට ඇන්ඩෘ බැල්බර්නි නායකත්වය ලබා දෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

