සජිත්ට බැට දෙන එජාප ව්‍යාපෘතිය රංගේ බන්ඩාරට
චීනයට පටවන්න රිලවු හොයන වෙලාවේ සජිත් ප්‍රේමදාස මහතාද එම රිලවුන් සමග පටවීමට ඉඩ ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
එනිසා මේ දිනවල සද්ද නොකර ඉන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවැසීය.
ජාතික ආණ්ඩුවකට සමගි ජන බලවේගය පිරිස්ද එක්වන බවට පළවන මාධ්‍ය වාර්තා සහ එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් විපක්ෂ නායකවරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

