“ශ්‍රී” අකුර ඉවත් කරන්න
ශ්‍රී ලංකා කියන නාමයේ “ශ්‍රී” අකුරෙහි කිසිම ඝන ගැලපීමක් නොමැති විම හේතුවෙනි ඉතිහාසය පුරාවටම රටට අහිතකර ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුව ඇති බව අංක ගණිතය පිළිබද විශේෂඥක් මෙන්ම ඝන ශාස්ත්‍රය සහ තාරකා විද්‍යාව පිළිබඳව ගවේෂණ වේදියෙක් වන අනුර සී පෙරේරා මහතා පෙන්වා දෙයි.
රට තුළ දේශපාලන අස්ථාවරවීමි ඇතිවීමටත් ආර්ථික වශයෙන් රට බිඳවැටීමට මේය හේතු වී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කියන නාමයෙන් “ශ්‍රී” අක්ෂරය වහාම ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවට අනුර සි පෙරේරා මහතා සඳහන් කරයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

