ලුවී වැන්ඩස්ට්‍රාටන් නික්ම යයි
ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ලුවී වැන්ඩර්ස්ට්‍රාටන් මහතාගේ නිසල දේහය ගෞරව බුහුමන් දැක්වීම සදහා හෙට එනම් අප්‍රේල් 21 (සිකුරාදා) උදෑසන 9 සිට සවස 4 දක්වා කොළඹ -7 ජාතික කළා භවනේදී තැම්පත් කෙරෙනු ඇත.
පසුව, අප්‍රේල් 22 දින (සෙනසුරාදා) උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා කොළඹ ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැම්පත් කෙරෙනු ඇත.
අප්‍රේල් 23 (ඉරිදා) උදෑසන 9 සිට දහවල් 12 දක්වා කොළඹ ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ ද දහවල් 12 සිට පස්වරු 4.30 දක්වා අංක 56 A, තොටුපල වත්ත, මොරටුව නිවසේ ද ආගමික වතාවත් සදහා තැන්පත්නු කෙරෙනු ඇති.
අවසන් මිහිදන් කටයුතු ආගමානුකූලව මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

