Latestදේශීය

බිත්තර කිරන්නත් ගැසට් එකක්

බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නව ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තර කිලෝවක් රුපියල් 880ක සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920ක උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.

සුදු බිත්තරක් රුපියල් 44ක්ද, දුඹුරු බිත්තරයක් රුපියල් 46ක්ද යනුවෙන් මීට පෙර ගැසට් නිවේදනයක් මගින් පනවලු ලැබූ උපරිම සිල්ලර මිල තවදුරටත් ක්‍රියාත්මක වන බවද එම ගැසට් නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *