Latestදේශීය

කැබිනට් ඇමතිකමක් අවශ්‍යයි

ශ්‍රී ලංකා නිදහස පක්ෂයෙන් ස්වාධීන වූ අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්දිම වීරක්කොඩි සහ ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රිවරුන් 5 දෙනා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීමේ මෙහෙයුමක් මේ වන විට අමාත්‍ය නිමල් ලන්සා විසින් සිදු කරමින් යන බව වාර්තා වේ.

එජාපයට එක් වනවා නම් තමාට කැබිනට් අමාත්‍යධුරයක් අවශ්‍ය බව අනුර යාපා කෙළින්ම ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලනිපයෙන් ස්වාධීන වූ ජයරත්න හේරත් මන්ත්‍රිවරයාද බා ගැනීමට මොවුන් උත්සහා දරා ඇති නමුත් ජයරත්න හේරත් මේ වන විටත් සජබ හා සම්බන්ධ වී සිටින බැවින් ඔහු එජාපය හා එක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

@ Aruna


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *