පොහොට්ටුවට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර තිබේ.
අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහත් සඳහන් කර ඇත්තේ.
ජී.එල්. පීරිස් මහතා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කරනු ලැබිණි
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

