Latestදේශීය

රාමසාන් උත්සවය අදයි

 ඉස්ලාම් ආගමික බැතිමතුන් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබෙනවා. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෆයිසාල් ආබ්දීන් මහතා පැවසුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊයේ රාත්‍රියේ සඳ දර්ශනය වීම නිසා රාමසාන් උත්සවය සැමරීම අද සිදුකරන බවයි.

 මසක් පුරා පැවැත්වූ උපවාස සමයේ නිමා කරමින් ඔවුන් අද දිනයේ මෙලෙස රාමසාන් උත්සවය සමරනවා.

 ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් විසින් සමානාත්මතාවයේ දිනය හෙවත්  ඊදුල් පීතර් උත්සවය සමරන අතර රාමසාන් උත්සවය ශ්‍රී ලංකාවාසි ඉස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *