Latestක්‍රීඩාදේශීය

ක්‍රීඩා ඇමතිට අභියෝග කළ පත්තර දැන්වීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුව සම්බන්ධයෙන් විරෝධය පල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා විසින් පුවත්පත් දැන්වීමක් නිකුත් කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බාහිර කණ්ඩායමද කිසිදු බලයක් නොමැති බවත් මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත්ය.

මෙම නීති විරෝධී ක්‍රියා සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස විරුද්ධත්වය පළ කරන බවද නිවේදනයේ දැක්වේ.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *