අපි ගුටි කෑවත් බයේ හැංගුනේ නැහැ
‘‘අපි ගුටිකෑවා තමයි හැබැයි අපි බයේ හැංඟුණේ නෑ’’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සමහර දේශපාලන පක්ෂ විසින් රට ප්‍රචණ්ඩත්වය කරා ගෙන යාමට උත්සාහ කළ බවත් පාක්ෂිකයන්ට එළව එළවා පහර දුන්නු බවත් නිවාස ගිනි තැබූ බවත් පැවසීය.
ප්‍රචණ්ඩකාරී විසින් වාහන පන්සියයකට වඩා දේපළ හා හාරසියයකට වඩා ගිනි තබා ඇති බව ද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කලේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

