Latestදේශීය

චීන සංචාරකයින් මෙරටට

චීනයේ සංචාරක කර්මාන්තයේ නියුතු නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (22) පැවැත්විණ.

 චීනයේ ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට මෙම සාකච්ඡාව පැවැත්විණි.  එළඹෙන මාසයේ සිටම චීනයේ ඉහළ පෙලේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සංවිධාන කර ඇති බව මෙම සාකච්ඡාවට එක් වූ චීන නියෝජිතයින් ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ජයබාහු මහතා ද සහභාගී විය

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *