ටවර්හෝල් පාඨමාලා සදහා අයදුම්පත් කැදවයි
ටවර්හෝල් රඟහල පදනම මගින් සංවිධානය කෙරෙන ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවේ.
නර්තන සහ සංගීතය සඳහා වර්ෂ දෙකක උපාධි පාඨමාලාවක් වන මේ සඳහා පාඨමාලා ගාස්තුව රු.1,30,000/= කි.
වැඩි විස්තර සදහා www.townholl.lk/is වෙඩ් අඩවියට පිවිසිමෙන් ලබා ගත හැක

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

