Latestක්‍රීඩා

ධෝනි මතීෂට දුන් අවස්ථාව

මහේන්ද්‍ර සිං ධෝනි ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමට සහායක් ලබාදෙන බව පෙනීයන බව ප්‍රවීණ ක්‍රිකට් විචාරක ටොම් මූඩි පවසයි.

ඔහු එසේ පවසා ඇත්තේ 2023 IPL තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මතීෂ පතිරණ ට ධෝනි ලබාදෙන සහාය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.   

20 හැවිරිදි මතීෂ ව ඉනිමක ඉතා අපහසුම අවස්ථා වල පන්දු යැවීමට කැඳවීම මගින් ධෝනි ඔහුට සිය ආත්ම ශක්තිය සහ විශ්වාසය වර්ධනය කරගැනීමට අවස්ථාව ලබාදීම ඉතා විශිෂ්ට බව ටොම් මූඩි පවසයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *