Latestදේශීය

හෙලිකොප්ටරයේ 4ක් ටෙලිෆෝනයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට විපක්‍ෂයට එක්ව නිදහස් ජනතා සන්ධානය යටතේ සන්ධානගතව සිටිි මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සමගි ජන බලවේගය පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මෙම මන්ත්‍රීවරුන් සියලු දෙනා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජන කරන අය වන අතර ඔවුන් මේ වන විට හෙළිකොප්ටර් ලකුණින් යුතු නිදහස් නිදහස් ජනතා සන්ධානය යටතේ සන්ධානගත වී සිටි අයයි.

මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් එක් අයෙකුට දැනටමත් යාපහුව ආසනය සමගි ජන බලවේගය සංවිධායක ධූරය දැනටමත් ලබා දී තිබේ.

මන්ත්‍රීවරයා මෑතකදී සිය ප්‍රදේශයේ හිතවතුන් කැඳවා ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සමගි ජනබලවේගයේ යටතේ තමන් තරග වදින බවත් ඒ සඳහා සහයෝගය දෙන ලෙසත් ඉල්ලා තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *