අද (25), උතුරු නැගෙනහිර හර්තාල්
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ විසින් අද (25), උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ත්‍රස්ත විරෝධි පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් සඳහන් කරනවා.
ෙම් අතර අද පැවැත්ෙවන හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් එම ප්‍රදේශවල ගමනාගමනයට බාධා එල්ල විය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

