Latestදේශීය

අද (25) ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

අද (25) උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 9 කාලයක් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්ාන් වාද්දුව,වස්කඩුව,පොතුපිටිය,කළුතර උතුර සහ දකුණ,මොරන්තුඩුව,පිලමිනාවත්ත ,බෝම්බුවල,දර්ගා නගරය,බෙන්තොට,අලුත්ගම,කළුවාමෝදර සහ බේරුවල යන ප්‍රෙද්ශවලටයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *