Latestදේශීය

ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පසුගිය මාර්තු මස 30 වනදා මට්ටක්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (24) පෑලියගොඩ,මීගහවත්ත ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ෙගන තිෙබ්.

සැකකරුවන් අවුරුදු 22, 23 සහ 32 වයස්වල පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අතර මොවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 570 ද හමුව තිබේ.

ඊයේ (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *