WhatsApp වෙනස් වෙයි
එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවේ.ඉදිරියේ දී එම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙස මෙටා සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

