වසන්ත කරන්නාගොඩ සහ බිරිඳට අමෙරිකාව තහනම්
හිටපු නාවික හමුදාපති, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳට අමෙරිකාවට ඇතුළු වීමට නුසුදුස්සන් බව ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ, අමෙරිකානු රාජ්‍යදෙපාර්තමේන්තුව විසිනි. වසන්ත කරන්නාගොඩ මහතානාවික හමුදාපති ලෙස කටයුතු කළ සමයේ මානව හිමිකම් උල්ලංඝණය කළ බව පවසමින් ඔහුට සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රිමති අශෝකා කරන්නාගොඩ මහත්මියට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ..
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

