නැවත වරක් ජල ගාස්තු වැඩි වෙයිද?
නැවත වරක් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි. ඉකුත් කාල සීමාවේදී විදුලි බිල නැවත වරක් වැඩි කිරීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග මහතා ප්‍රකාශ කර තිබේ.මේ හේතුවෙන් නැවත වරක් ජල ගාස්තු වැඩි කිරීමේ ප්‍රවණතාවයක් පවතී.
ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ජල ඉල්ලුම සියයට 10 කින් පමණ වැඩි වී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

