අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කෙරේ
දිවයිනේ සියලූම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ ප්‍රවාහන සහ මහාමර්ග අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන විසින් 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනත යටතේයි.ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනවල හෝ ඇක්සල් දෙකක් සහ රෝද 06ක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 50කින් ඉහළ දමා ඇති බව සඳහන්ය.
එම ගාස්තු සංශෝධනය ඇතුලත් ගැසට් නිවේදනය පහතින්,






Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

