Latestදේශීය

වාසි අපිටයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් නිර්නායක පිළිගනු ලැබුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒවා මෙරට ජනතාවට ගැලපෙන පරිදි වෙනස් කිරීමෙන් අනතුරුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (28) පාරලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් විස්තීරණ ණය මුදල පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය වන අද දින පිළිතුරු කතාව කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ප්‍රජත්‍රන්තවාදයේ සුවිසේශී අවස්ථවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විවාදයේ මන්ත්‍රීවරු ලබා දුන් සියලු අදහස්
එක් කරන බවත් ඉදිරි සමාලෝචන වලදී අදහස් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන බවද හෙතෙම සඳහන් කළේය.
2022 වසරේ රාජ්‍ය ආයතනවල අලාභය සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදමට සමානයි. අනාගතය විකෘති නොකර ප්‍රතිව්‍යහගතකරණයට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේම උපදෙස්
අවශ්‍ය වන්නේ නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *