ලංකාව වගේ වෙන්න එපා
නිසි කාලයට නිසි ලෙස මැතිවරණ නොපැවැත්වුවොත් ශ්‍රී ලංකාවේ ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක් පකිස්තානයේද මතුවනු ඇති බව පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා සඳහන් කරයි.
නිසි කලට මැතිවරණයක් රට තුළ පවත්වනු ඇතැයි තමන් විශ්වාස යෙන් සිටින බවත් ඔහු කියා සිටියේය.
ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ විට ඔවුන් වීදි බැස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන අවස්ථාවන්වලදී එය කිසිවෙකුට පාලනය කරගත නොහැකි වනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
වත්මන් ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ ඔවුන් පරාජය පිළිගෙන ඇති නිසා බවත් පවසන ඔහු මැතිවරණ ප්‍රමාද කළහොත් පවතින ආර්ථික අර්බුදය තවත් දරුණු වනු ඇති බවටද කියා සිටී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

