සුසිල්ගේ අමාත්‍යාංශයේ කොටසක් ගලවයි
මෙතෙක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා යටතේ පැවති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු විශ්වවිද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා යටතට පත්කර තිබේ.
ඒ අනුව එම කොමිසම යටතේ ඇති සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මෙන්ම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ද රාජ්‍ය අමාත්‍යවරයා යටතට පත්වේ.
අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මීට අදාළ ගැසට් පත්‍රය පසුගිය 28 වනදා නිකුත් කරනු ලැබ තිබේ.
@Lanka C News
Please follow and like us: