Latestදේශීය

ජී ආර් පෙරේරා දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අද (01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

සිනමාව, වේදිකාවේ සහ රූපවාහිනියේ එකසේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා විශිෂ්ට රංගන වෙනුවෙන් සම්මාන රැසක් හිමිකරගත් රංගන ශිල්පියෙකි.

රූපවාහිනියට නැතුවම බැරි රංග ශිල්පියෙක් වූ ඒ මහතා ටෙලිනාට්‍ය ඇතුළු වැඩසටහන් 500 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා තිබේ.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *