Latestදේශීය

ඉන්ධන මිළ සංශෝධනයේ ප්‍රතිලාභ ජනතාවට දෙන්න බැහැ

ඉන්ධන මිල සංශෝධනය වීමේ ප්‍රතිලාභය මේ මොහොතේදී ජනතාවට ලබා දීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඔහු මේ බව සඳහනි කර ඇත්තේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“ඩීසල් අඩු කිරීමේ ප්‍රතිලාභය මේ අවස්ථාවේදී අපිට ජනතාවට දෙන්න හැකියාවක් නැහැ. රුපියලක්, රුපියල් දෙකක් අඩු කරලා ඒක ප්‍රායෝගිකව ජනතාවට ලැබෙන්නෙත් නැහැ ඒ වාසිය. අපිට ලැබෙන්නෙත් නෑ.”

@මව්බිම


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *