Latestදේශීය

කරන්නාගොඩට සහ රොෂාන්ට ආන්ඩුවේ විරෝධය

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඔවුන් විසින් පෙන්වා දී ඇති මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා පළාත් තුළ හමුදා පාලනයක් වැනි පාලනයක් ගෙන යන බවටයි.

එනිසා මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉවත් කර ඕනෑම වෙනත් පුද්ගලයන් පත් කරන ලෙසද මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති වරයාටද පවසා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ තවදුරටත් මේ පිළිබඳ සොයාබලා තීන්දුවක් ගන්නා බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *