මහේල ඉල්ලා අස්වේ
ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභා සාමාජිකයන් ඉල්ලා අස් වීමට කටයුතු කර ඇත.
ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා එම සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
මෙරට ක‍්‍රීඩ උන්නතිය වෙනුවෙන් උපාය මාර්ග සකස් කිරීම සදහා 2020 අගෝස්තු මාසයේ දී මෙම ක්‍රීඩා සභාව පත් කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

