මැතිවරණ කොමිසමත් අළුත් වෙයි
ඉදිරි සතියේ දී නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
කොමිෂන් සභා සියල්ලටම නව සාමාජිකයන් පත්කිරීමේ කටයුත්ත යටතේ මෙම පත් කිරීම් ද සිදු කිරීමට නියමිතය.
කෙසේ වෙතත් නව මැතිවරණ කොමිසමක් පත් කිරීම සඳහා මීට පෙර කටයුතු කළ යුතු වුව පලාත් පාලන මැතිවරණය හමාර වන තෙක් එය පත් නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබිනි.
නමුත් පලාත් පාලන ඡන්දය මේ වන විට දින නියමයක් නැතිව කල් ගොස් ඇති නිසා ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසම පත් කිරීමට කටයුතු කිරීමට තීරණය කර තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

