Latestදේශීය

නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂක රනිල්

මීළඟට ජනාධිපතිවරණයක් කැඳවීමටත් ආණ්ඩුව කටයුතු සූදානම් කරමින් ඇති බවත් එහිදී නිර්පාක්‍ෂික අපේක්ෂකයෙකු යැයි කියමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අපේක්ෂක ඉදිරිපත් නොකරන බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය දක්වා වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් නැවතත් රාජපක්ෂ වරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ එකඟතාවයට පැමිණ ඇති බවත් හෙතෙම පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *