Latestදේශීය

සීනි මිළ ඉහළට

පසුගිය අප්‍රේල් මුදල් සතියේ රුපියල් 185ට අලෙවි වූ සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 240ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට සුදු සීනි සිල්ලර මිල රුපියල් 260ක මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.

කෙසේ වෙතත් ආනයනකරවෝ පවසන්නේ ලෝක වෙළඳ පොලේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා වැඩි වීම නිසා සීනි තොග මිල මෙලෙස ඉහළ යාමට හෙතු වන බවය.

එමෙන්ම ඉදිරියේදී සීනි කිලෝවක සිල්ලර මිල තවත් ඉහළ හැකි බවද ඔවූහු පවසති.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *