රනිල් මෙහෙයුම අරඹයි
රනිල් වික්‍රමසිංහට පූර්ණ වශයෙන් අවනත නොවන පොහොට්ටුවේ ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඒ වෙනුවට එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් එම පුරප්පාඩු පිරවීම ආරම්භ කර තිබේ.
මේ වනවිට ආණ්ඩුකාරවරුන් ඉවත් කර සිටින පළාත් සඳහා නවීන් දිසානායක, දයාගමගේ සහ පාලිත රංඟෙ බණ්ඩාර පත්කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලි අනාවරණය වේ. ඉදිරියේදී මෙවැනි තනතුරු ගණනාවක් රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය මත වෙනස් කිරීමටද නියමති බව හෙළි වේ.
මේ අතර පොහොට්ටු පක්ෂයේ කැබිනට් ඇමති ධුර අපේක්ෂා කරන සියලු දෙනා වෙනුවෙන්ද ඉදිරියේදී අදාල පත්වීම් ලබා දීමට රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇති බව හෙළි වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

