Latestදේශීය

එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා ගැන හොයන්න තේරීම් කාරක සභාවක්

මෙරට සාගර තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙක සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට අද (11) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරනු ලැබුවා .ඔහු පෙන්වා දෙන්නේ මීපා (MEPA) ආයතනය දැනුවත් නොකර නිව් ඩයමන්ඩ් නැව නිදහස්කිරීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *