Latestදේශීය

IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා අද (12) ආරම්භ කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හා මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (12) ආරම්භ වීමට නියමිතව තිබෙන බව වා්ර්තා වේ. ඒ අනුව මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් ඊට සම්බන්ධ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණ සිටින බව සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *