Latestවිදේශීය

තුර්කි මැතිවරණය – හිටපු ජනපති පෙරමුණේ

සියයට 49.49ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තුර්කි ජනාධිපතිවරණයේ හිටපු ජනාධිපති රිසෙප් තායිප් අර්දවාන් පෙරමුණේ පසුවෙයි.

ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂක කේමාල් කිලික් දරොක්ග්ලු හිමි කරගෙන ඇත්තේ සියයට 44.79ක ඡන්ද ප්‍රතිශතයකි.

මේ වන විට සියයට 92කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන් කර ඇත.

යම් අපේක්ෂකයෙකු සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අසමත් වුවහොත් දෙවන වටයේ ඡන්දයකට යාමට සිදුවේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *