නවසීලන්තයේ වෙලින්ටන්හි ගින්නක්
නවසීලන්තයේ නේවාසිකාගාරයක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.නවසීලන්තයේ වෙලින්ටන්හිදී මහල් 04කින් යුත් නේවාසිකාගාරයක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගොඩනැගිල්ලේ සිරවී සිටි පිරිසක් මුදාගෙන ඇති අතර එහි තවත් පිරිසක් සිරවී සිටිනු ඇති බවට සැක පළකරන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන රථ 20ක් පමණ යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

