Latestදේශීය

පාර්ලිමේන්තු මහලේකම් තනතුර අලුත් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම් තනතුර සඳහා පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කේ.ඒ. රෝහණධීර මහත්මිය පත්කර තිබෙනවා .

2023 මැයි 23 දින සිට මෙය බලපැවැත්වෙනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *