මත්ද්රව්යතොගයක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට
නාවික හමුදාව විසින් දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.එ සමගම මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව සදහන්. එම වැටලීම සිදුකර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් වන අතර එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 125ක් නාවික හමුදා භාරයට ගත් බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් එම මෙහෙයුම සිදුකර ඇත. සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

