Latestදේශීය

බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත විශේෂ නිවේදනයක්

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමින් , මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වාගෙන යාම සඳහා මෙතෙක් ලබා දුන් නියෝග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා බව දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත්,එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙසේ මහ බැංකුව හකුලා ගනු ලබන්නේ, 2022 මැයි 19 සහ 2023 පෙබරවාරි 16 දිනැති ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් පෙර නිකුත් කළ නියෝගයන් බවටයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *