Latestදේශීය

වසන්ත අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැළණිය විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවක් අතරතුර පොලිසියේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඒ සමගම ශිෂ්‍ය ක්‍රියාකාරීන් තවත් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ ශිෂ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *