යුද පිටියක් වූ උතුරු මෙක්සිකෝව
උතුරු මෙක්සිකෝවේ මෝටර් රථ ධාවන ප්‍රදර්ශනයක් අතරතුරදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී 10 දෙනෙක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එහිදී තවත් 9 දෙනෙක් තුවාල ලබා තිබේ.
වාහනයකින් පැමිණි පිරිසක් එම අවස්ථාවට සහභාගී වෙමින් සිටි පිරිස ඉලක්ක කර වෙඩිතබා තිබුණි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

